Job Description

බර වාහන රියදුරු

සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම අවම සුදුසුකම්

  • වලංගු රියදුරු බලපත්‍රය g W
  • අවම වසර 5 ක රියදුරු වෘත්තියේ අත්දැකීම්
  • වයස අවු 50 ට නොවැඩි දීමනා හා වරප්‍රසාද
  • රු. 45,000ත් 50,000ත් අතර මාසික වැටුපක්
  • නේවාසික දීමනා, පැමිණීමේ දීමනා, සුභසාධක දීමනා
  • සෞඛ්‍ය රක්‍ෂණ ආවරණ සහ නිවාස ණය පහසුකම්

PLASTIC

සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම

නො. 24, නුවර පාර, දළුගම, කැළණිය

විද්‍යුත් තැපෑල : [email protected]

විමසීම් - 077 2518384