Technicians

Technical / Mechanical

About the Employer

Job Description

විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව හා ජනමාධ්ය ආමනංශයේ අනුමත දීප වීයාප්ත බලපත්ර ලද ලංකාවේ එකම කේබල් රූපවාහිනි ආයතනය වන Ask Cable Vision පුද්ගලික සමාගමේ තාක්ෂණික අංශයේ රැකියා පුරප්පාඩු සදහා තරුණ , කාර්යශුර සහ කුසලතාවෙන් පිරිපුන් අය බදවා ගනු ලැබේ.

තාක්ෂණික ශිල්පින්(පුහුණු/නොපුහුණු)

  • අ පො ස සාමාන්ය පෙළ සමත් වයස අවුරුදු 20ට
  • රුණයෙක් වීම.
  • විදුලි විද්යුත් විදුලි සංදේශ ක්ශේත්රය අදාල පාඨමාලාවක් කර තිබීම සහ වලංගු ත්රී රෝද රථ රියදුරු බලපත්රයක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
  • සිත් ඇදගන්නාසුළු වැටුප්හෂ විශේෂ දීමනා
  • නිර් දේශකයන්ගේ නම් සහ විමසීම් අංක සමග අයදුම්පත පහත ලිපිනයට යොමු කරන්න.

මානව සම්පත් අංශය,

Ask Cable Vision,

Block 2, G12 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව,

බෞද්ධාලෝක මාවත,

කොළඹ 7

ඊ මේල් : hr@askcable .