Production Supervisor / Supervisor

Manufacturing / Operations

About the Employer

Job Description

Rainwear

We're Hiring

නිෂ්පාදන සුපරික්ෂක / සුපරික්ෂිකා

  • ඇඟළුම් ක්ලක්‍ෂ්ත්‍රයේ අවම වශයෙන් වසර දෙකක පළපුරුද්දක් තිබීම
  • ඇඟළුම් ක්ෂේත්‍රය පිළිබඳ පාධමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වේ
  • සුදුසුකම් මත ආකර්ශනීය වැටුප් හා දීමනා
  • ඔබට හිමි දීමනා හා වරප්‍රසාද
  • උදැසන හා දහවල් ආහාර
  • නවාතැන් පහසුකම්
  • රාත්‍රී මුරසේවා නොමැත
  • අතිකාල දිමනා, පැමිණිමෙි දිමනා, නිෂ්පාදන දිරි දිමනා, මරණාධාර, වෛද්‍ය පහසුකමි, නිල ඇදුම් වැනි දිමනා රැසක්

ඔබ ඉහත පුරප්පාඩු සඳහා සුදුසුකම් ඇති අයේක් නම් සතියේ දින 5 තුළ සම්මුඛ සාකචිජා පවත්වන බැවින් පහත දුරකතන අංක වලට අමතා දිනයක්, වේලාවක් වෙන් කර උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය, සේවා සහතික හා අධ්‍යාපන සහතික සමඟ පහත ලිපිනයට පැමිණෙන්න

මානව සම්පත් අංශය,

l€වර් පුද්ගලික සමාගම

WhatsApp: 0773 597017

E-mail: [email protected]