A/C Technician

Technical / Mechanical

About the Employer

Job Description

යාන්ත්‍රික ශිල්පී

  • නිං. NCT H /NCT II, NVQ මට්ටම – 3 හෝ 4, වායු සමීකරණ
  • සුදුසුකමකින් යුක්ත වීම

අදාළ:

  • ක්ෂේත්‍රයේ පිළිගත හැකි
  • ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 5 ක පළපුරුද්දක් සහිත විය යුතුය
  • වායු සමීකරණ නඩත්තු කටයුතු, සවි කිරීම්, දෝෂ නිරාකරණය සහ සේවාවන් ඵලදායීව සහ කාර්යක්ෂමව සිදුකිරීමේ පළපුරුද්ද
  • ඔබව කැමැති වුවත් කාර්මික ක්ෂේත්‍රයේ මනා පළපුරුද්ද සහිත විය යුතුය
  • වයස අවුරුදු 25- 40 අතර වීම
  • ශීත කාමර සහ ශීත බහාලුම් අලුත්වැඩියා කිරීම පිලිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස ස෽කුනු පෟලයොය
  • ඇති ලිපිනයට දින 07 ක් ඇතුළත අයදුම්පත් යොමු කිරීම සිදුදය
  • දුරකථන අෂමක.: 0112 910 859 / 070 696 3396 / 070 758 2794
  • E – Mail : [email protected]