Welder & Automobile Painter (Sinhala)

Automobile

About the Employer

Job Description

EST" 1915

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

රැකියා ඇබැර්තු

ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන හා බෙදාහැරීම් ආයතනයක් වන ඩිස්ටිලරිස් කොමිපැණි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සි ආයතනයේ පහත සඳහන් පුරප්පාඩු සඳහා සුදුසුකමිලත්, ක්‍රියාශීලිව වැඩ කළ හැකි අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මෝටර් රථ පින්තාරුකරු (Automobile Painter)

  • අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම.
  • පිළිගත් ආධුනිකත්ව සහ කාර්මික පුහුණු ආයතනයකින් අවම වශයෙන් NVQ 3 මට්ටමේ සුදුසුකම (මෝටර් රථ පින්තාරුකරණය පිළිබඳව) ස෴රා තිබීම.
  • මෝටර් රථ පින්තාරුකරුවෙකු වශයෙන් අවම වසර 03 ක සේවා පළපුරුද්දක් තිබීම.

පෑස්සුම්කරු (Welder)

  • අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම.
  • පිළිගත් ආධුනිකත්ව සහ කාර්මික පුහුණු ආයතනයකින් අවම වශයෙන් NUP 3 මට්ටමේ සුදුසුකම (පැස්සුම්කරණය පිළිබඳව) ස෴රා තිබීම.
  • පෑස්සුමිකරුවෙකු වශයෙන් අවම වසර 03 ක සේවා පළපුරුද්දක් තිබීම.

(මහනුවර හා ඒ අවට අයදුම්කරුවන් සඳහා වැඩි සැළකිල්ලක් දක්වනු ලැබේ.)

ඔබ විසින් මිට පෙර සේවා කර ඇති සේවා ස්ථාන වල තම, ලිපිනය, දුරකථන අංකය සහ සේවය කළ කාල සීමාවද, ඇතුළත් කර ඔබගේ ඥාතීන් නොවන, ඔබ සමිබන්ධව නිර්දේශ ඉදිරිපත් කළ හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනයන් හා දුරකථන අංකයන්ද සඳහන් කර ඔබගේ අයදුම්පත මෙම දැන්වීම පළවි දින 10ක් ඇතුළත පහත ලිපිනයට එවිය යුතුය.

අයදුම්පත බහා එවන ලිපි කවරයේ වම් පස උඩ කෙළවරෙහි අයදුම්කරන තනතුර සඳහන් කළ යුතුය.

අංශ ප්‍රධානි මානව සම්පත් ඩිස්ටිලරිස් කොමි පැණි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සි අංක 110. නොරිස් කැනල් පාර, කොළඹ 10. විද්‍යුත් ලිපිනය :- careers [email protected]