Administrative Officer - Female

Administration / Secretarial

About the Employer

Job Description

සත්කාර පරිපාලන නිළධාරී (ගැහැණු) හෝමාගම

අවශ්‍ය ූර්ආපටය

  • වයස් සීමාවක් නොමැත
  • ක්ෂේත්‍රයේ අවම අවුරුදු 2ක පළපුරුද්ද තිබිය යුතුයි
  • English දැනුම තිබිය යුතුයි
  • Computer සමග social media පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි
  • විවෘත මනසක් ඇති ජාති, ආගම්, භේද සම්බන්ධයෙන් අන්තවාදී හැගීම් නොමැති වීම මුලික කරුණක් ලෙස සලකනු ලැබේ

Email එක: [email protected]

CV එක email කරන්න

(අවශ්‍ය අවම වැටුප සටහන් කර එවන්න)