Bakers

FMCG / Restaurants / Food

About the Employer

Job Description

විදෙස් රැකියා ඇබෑර්තු!!!

මලාවි රැකියා ඉක්මනට සේවාවෙහි ශ්රී ලාංකික ව්‍යාප්ත රථ හොටල් ජාලයේ සාමාජික.

  • බේකරිකරුවන් (Bakers) (3)

සුදුසුකම්..

  • බේකරි, ආපනශාලා හෝ හෝටල් පිළිබඳ පිළිගත් ආයතනයේ හොටල් ජාලය (විදෙස්) සඳහා දක්ෂ පළපුරුදු බඳවා ගනු ලැබේ.
  • මූලික ගණිත දැණුම සහ පරිඝණක භාවිතය පිළබඳ හැකියාව මේ සඳහා අමතර සුදුසුකමකි.
  • අවුරුදු 3-5 අතර වෘත්තීය අත්දැකීම් සහිත වීම.
  • පාරිභෝගික ඉල්ලීම් වලට සහ තෘප්තියට අනුකූලව නොයෙක් වර්ග, පේස්ට්‍රි වර්ග, කේක් වර්ග, ඛනිස් වර්ග, පීසා වර්ග ඇතුළු අනෙකුත් බේකරි අයිතම සෑදීමේ හැකියාව.
  • වෙළදපොල නව ප්‍රවණතා සහ නව මානයන්ට අනුව නව බේකරි අයිතම අත් හදා බැලීම සහ සෑදීමේ හැකියාව.

* වෙනස් වන වැඩ මුරයන්ට අනුව වැඩ කිරීමේ කැමැත්ත.

  • මූලික ඉංග්‍රීසි භාෂා දැනුම
  • වයස අවු. 25 - 35 අතර අයට ප්‍රමුඛතාව ලැබේ.

ආකර්ෂණීය වැටුප් හා අමතර දීමනා!

  • අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයකට යටත්ව දකුණු අප්‍රිකානු කලාපයේ රැකියාව කිරීමට අවශ්‍ය වීසා පහසුකම් සහ ගුවන් ටිකට් පත් ලබාදෙනු ලැබේ.

ඔබේ සවිස්තරාත්මක ජීව දත්ත සටහන [email protected] වෙත යොමුකරන්න. නැතහොත් 011 22 548 22 දුරකථන අංකය අමතා වැඩි විස්තර දැනගන්න.